Latest දේශීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකබලා ගැනීමට දුර්ලභ අවස්ථාවක් September 14, 2020 admin 0 Comments අභ්‍යවකාශයේ සැරිසරන අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවන බව නාසා ආයතනය පවසයි. ඒ අනුව අහස වළාකුළුවලින් තොර වේ නම් අද (14) දින පස්වරු 6.44ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැකගත හැකිය.