ජපානයේ නව අගමැති – යෝෂිහිඩේ සුගා
සෞඛ්‍ය හේතු මත ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ සිය අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ එරට නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබේ.
දින කිහිපයකට පෙර ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තේරීපත් වූ යෝෂිහිඩේ සුගා ඉල්ලා අස් වූ හිටපු ජපාන අගමැතිගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
