රනිල් වික්‍රමසිංහ අද පාස්කු කොමිසමට
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මේ වන විට පාස්කු කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තා වේ.
තවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (05) දිනයේ දී පාස්කු කොමිසම හමුවට පැමිණි අතර පැය 07කට ආසන්න කාලයක් කොමිසම ඉදිරියේ එම මහතා සාක්ෂි ලබා දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
