Latestදේශීය

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සියලු නිළධාරීන් නිරෝධායනයට

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවකයෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයට අනුයුක්ත සියලු නිළධාරීන්ගේ PCR පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ආපනශාලා හිමිකරුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර ඔහු ද Covid ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?