දේශීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් admin October 10, 2020 0 Comments අද (10) දිවයිනේ උතුර, උතුරු මැද, දකුණු හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හා ඹධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝමීටර 50 – 60 අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Post Views: 19