Latestදේශීය

ආයෙත් පුරුදු එස් බී වේදිකාවට

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක එම පක්‍ෂ ජනහමුවක අදහස් පළ කරමින් සිටියදී ඊට බාධා වන ලෙස හැසුරුණු අයෙකුට හොම්බට ගසා එළවා දමන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙම ජන හමුව පැවැත්වුණේ බදුල්ල වැලිමඩ ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?