ආසාදිතයින් 83ක් සුවය ලබයි
කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3644ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
