දේශීය

චීන රජයෙන් මෙරටට PCR පරීක්ෂණ කට්ටල රැසක්

චීන රජය විසින් මෙරට කොවිඩ් -19 රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?