දේශීය

ඇඳිරිනීය කඩ කළ පුද්ගලයින් 71ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 71දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ වන විට ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 759 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 110ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?