පවතින කොවිඩ් 19 තත්වය සහ ඇඳිරිනිතිය හේතුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.