දේශීය

මෙරට වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණය ඊයේ

දිනක් තුළ මෙරට සිදුකල වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණය ඊයේ (27) දින සිදුකර තිබේ.

Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ ඊයේ දින PCR පරීක්ෂණ 10 704ක් සිදුකර ඇති බවයි.

ඒ අනුව මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 469,258කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?