කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 60ක් දක්වා ඉහළට
නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් 60දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම නිලධාරීන් 400කට අධික පිරිසක් සෘජු නිරෝධායනයට යොමුකර ඇති අතර තවත් නිලධාරීන් 1,100ක පමණ පිරිසක් ඔවුන් සිටින බැරැක්ක තුළම නිරෝධායනයට යොමුකළ බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
