දේශීය

පොලිස් කණ්ඩායම් 14ක් – බස්නාහිර නිරෝධායන කටයුතු අධීක්ෂණයට

පොලිස් කණ්ඩායම් 14ක් බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු අධීක්ෂණයට අනියුක්ත කර තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු යටතේ එම කණ්ඩායම් ක්‍රියාත්මකවන බවත් මෙම පොලිස් කණ්ඩායම් අද ( 03 ) සිට බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු නිරීක්ෂණය කරන බවත් පොලීීීීසිය පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?