විදේශීය

ඇමෙරිකා හමුදාවත් කොරෝනා බිළිගනී

කොරෝනා ආසාදිතයින් ලෙස ඇමෙරිකාවේ හමුදා සාමාජිකයින් 59,000ක් හඳුනාගෙන ඇති බව  පෙන්ටගනය වාර්තා කරයි.

එම ආසාදිතයින් 59,000න් 9 දෙනෙකු මියගොස් ඇති බවත් මිලියන 1.3ක් ආරක්ෂක හමුදා සාමාජිකයින් සක්‍රීය සේවයේ සිටින බවත් වාර්තා වේ.

ඒ අනුව ඇමෙරිකාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 9,801,355ක් දක්වා  ඉහළ ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ ගණන  239,829 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *