දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 765ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 6,305ක් අතරින් ආසාදිතයින් 765ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,623ක් වන අතර මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් ගණන 5,540ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?