දේශීය

තවත් ආසාදිතයින් 465ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 465දෙනෙකු අද (24) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව පුද්ගලයින් 5,456ක් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 20,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (23) සිදුවු කොවිඩ් මරණ 03ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?