දේශීය

පස්සර පොලිස් නිලධාරීන් 5දෙනෙකු ස්වයං නිරෝධායනයට

ඊයේ ( 23 ) කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් ලෙස පස්සර කණවරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හඳුනාගෙන තිබේ.

ඔහු මීට දින කිහිපයකට පෙර පස්සර පොලිස් ස්ථානයට පැමිණ ඇති බව අනාවරණය වීමෙන් පසුව එම පොලීසියේ නිළධාරීන් 5දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?