දේශීය

දේශීය කොවිඩ් පැණිය අද ජනතාව අතට

කොවිඩ් වෛරසයට එරෙහිව මෙරට තුළ දේශීය ඖෂධයක් කෑගල්ලේ ආයුර්වේද වෛද්‍යවරයෙක් නිෂ්පාදනය කර ඇති බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහකට ලක් වූ කරුණක් විය. එම ඖෂධය ජනතාවට බෙදා දීම පළමුවරට අද (09) සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම ඖෂධය නොමිලේ ජනතාව හට ලබා දී ඇති අතර මෙම ඖෂධයෙන් වෛරසය විනාෂ කිීමේ හැකියාව ඇති බව ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කර ඇත.

විශාල ජනකායක් මෙම ඖෂධය ලබා ගැනීම සඳහා පැමිණ ඇති බවත් එම තත්ත්වය පලනය කිරීමට පොලිස් නිලධාරීන්ද එම ස්ථානනයට පැමිණ ඇති බවත් වාර් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?