දේශීය

කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලා බාවයෙන් ඉවතට

කොළඹ හුදකලා කර තිබූ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් අද (12) උෑසන 6.00 සිට හුදකලා බාවයෙන් ඉවත් කිරිමට කටයුතු කර ඇත. ඒ අනුව,

  • මට්ටක්කුලිය රන්දිය උයන
  • මෝදර මෙත්සඳ සෙවන
  • ග්‍රෑන්පාස් සමගිපුර
  • දෙමටගොඩ මිහිඳුසෙන් පුර
  • මෝදර උයන
  • මෝදර මිහිජය සෙවන

යන නිවාස සංකීර්ණ හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබේ.

ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?