තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 708ක් පූර්ණ සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 27,061 ක් වේ.
තවදුටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,166 ක් බව වාර්තා වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related