දේශීය

ලබන වසරේ ජනවාරි මස 6වන දින සිට සමථ මණ්ඩල වැඩ ඇරඹේ

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ රට පුරා තාවකාලිකව නවතා තිබූ සමථ මණ්ඩල කටයුතු 2020 වරෂයේ ජනවාරි 09 වන දින යළි ආම්භ කිරීමට තීණය ගෙන ඇති බව අධිකණ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

ඊයේ (17) අධිකණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා හා සමථ මණඩල කොමිෂන් සභාවේ සමාජිකයින් අතර පැවති සාකච්චාවක දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කර ඇත.

මසතට සමථ මණ්ඩලය සි වන දින හතරේ සිට හය දක්වා වැඩි කීමට තීරණය කර ඇති බවත් ඉඩම් හා මූල්‍ය ආරවුල් විසදීමට සෑම දිස්ත්‍රිකක්වකම එක් සමථ මණ්ඩලය බැගින් පිහිටු වීමටත් තීරණය ගෙන ඇති බව අධිකණ අමාත්‍යශය නිකුත් කළ නිවේදකයේ සඳහන්ව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?