දේශීය

තවත් ආසාදිතයින් 708ක් සුුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 708ක් පූර්ණ සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 27,061 ක් වේ.

තවදුටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,166 ක් බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?