දේශීය

අවිස්සාවේල්ල හා තවත් පොලිස් බල ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

අවිස්සාවේල්ල , කොස්ගම , රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි  හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරිම වැළැක් වීමේ ජාතික ක්‍රියාන්වවිත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?