දේශීය

තවත් ආසාදිතයින් 650 ක් සුවය ලබයි

අද (27) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 650 ක් පූර්ණ සුවය ලබා  රෝහල් තුළින් පිටව ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ් අනුව මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 3,701 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

මේ වන විට තවදුරයත් රෝහල් තුළ වෛරස ආසාදිතයින් 7,492 ක් ප්‍රතිකාර ලබමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?