දේශීය

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානයක් මත්තලට ගොඩබසී

යු‍ක්‍රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.

එම පිරිස පැමිණ ඇත්තේ PQ-555 දරණ විශේෂ යානයෙනි.

සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?