දේශීය

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී ආනන්ද.එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා වේදිකා නාට්‍ය රංගන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද නිර්මාණයන් සිදු කර ඇත.

ආනන්ද.එස්.විජේසිරි මහතා තිර පිටපත් රචකයෙක්, ගී පද රචකයෙක්, නවකතාකරුවෙක් හා ගායකයෙක් ලෙස ද ජනාදරයට පත්ව තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?