Latestදේශීය

ශිෂ්‍යත්ව විභාග සමතුන්ට නිවේදනයක්

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ‍ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩඉම් ලකුණු අද නිකුත් කර තිබෙනවා.

 ඒ අනුව අදාල කඩයිම් ලකුණු මත මත පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කරගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ඉදිරියේදී ඔන්ලයින් ක්‍රමය හරහා පහසුකම් සලසා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

 අදාළ කඩයිම් ලකුණු ලේඛණය පහතින් දක්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?