දේශීය

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5 දෙනෙකු පළා යයි

පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ පළා ගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?