දේශීය ජනවාරි 25 සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර January 8, 2021 admin ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. Please follow and like us: Related