දේශීය

ජනවාරි 25 සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?