දේශීය දඩ මුදල් ගෙවාගත නොහැකි රැඳවියන්හට ජනාධිපති සමාව admin January 9, 2021 0 Comments දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳවියන්හට ජනාධිපති විශේෂ රාජ්ය සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර ඇත. පවතින කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් මෙම තිරණය ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් තිබේ. Please follow and like us: