දේශීය

ත්‍රිකුණාමලයට පැය 19ක ජල කප්පාදුවක්

ත්‍රිකුණාමලය ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද ( 12) පස්වරු 5.00 සිට හෙට (13) පස්වරු 12.00 දක්වා පැය 19 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව තඹලගමුව, ත්‍රිකුණාමලය නගරය සහ අවට සියලුම අතුරු මාර්ග කින්නියා, සහ කුච්චවේලි යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?