දේශීය

තවත් ආසාදිතයින් 530 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 530 දෙනෙකු අද (12) පුර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 42,621 දෙනෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එසේම මේ වන විට තව දුරටත් වෛරස ආසාදිත පුද්ගලයින් 6,088 රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?