දේශීය

තවත් කොවිඩ් මරණ 04 ක්

ඊයේ (12) තවත් කොවිඩ් මරණ 04 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙල‍ෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?