ක්‍රීඩා

අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර තනතුරින් ඉවත් වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර තිබුණි.

නමුත් අසන්ත ද මෙල් මහතා සඳහන් කර ඇත්තේ තමන් තවදුරටත් තේරීම් කමිටු සභාපති ධූරයේ කටයුතු කරන බවයි.

එම තනතුරේ වගකීම් කොළඹ රැඳී සිටිමින් ඉටු කරන බවත් කිසිඳු සංචාරයකට එක් වීමට තමන් අපේක්ශා නොකරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *