මෙරට කොවිඩ් තතු
කොවිඩ් වසංගතයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55,189 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් නව වෛරස ආසාදිතයින් 768 දෙනෙක් ඊයේ (20) වාර්තා වීමත් සමගින්.
මේ දක්වා හඳුනාගත් වෛරස ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 47,215 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,700 ක් වේ.
මෙරටින් සමස්ත කොවිඩ් මරණ 274 ක් අද දක්වා වාර්තා වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
