දේශීය

හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 08 යි මිලි ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයෙකු පිටකොටුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුව පොලීසියේ නිළධාරීන්ට ලද තොරතුරක් මත පිටකොටුව බෝධිරාජ මාවත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?