තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 968 දෙනෙකු අද (02) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 59,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 5,617 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
Please follow and like us:
Related