දේශීය

තවත් කොවිඩ් මරණ 04 ක්

ඊයේ (12) මෙරටින් තවත් කොවිඩ් 04 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් තිදෙනෙකි.

ඒ අනුව මේ දක්වා මෙරටින් සමස්ත වශයෙන් කොවිඩ් මරණ 379 වාර්තා වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?