මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටින මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 74,056 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 66,984 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,688 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 384 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *