දේශීය

තවත් කොවිඩ් මරණ 06 ක්

ඊයේ (16) තවත් කොවිඩ් මරණ 06 ක් මෙරටින් වාර්තා විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් හය දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?