ක්‍රීඩා

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස පත්කර ඇත.

2019 දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සිටි ඩේවිඩ් සකර් ඉල්ලා අස්වීමෙන් පසුව එම ධූරය චමින්ද වාස් පත් කරන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික සංචිතය පෙබරවාරි 23 වන පිටත් වීමට නියමිතවේ. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *