Uncategorized

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (03) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 ඉක්මවූ කාන්තාවන් දෙදෙනෙක් හා වයස අවුරුදු 60 ඉක්මවූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 476 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?