දේශීය

තවත් ආසාදිතයින් 448 දෙනෙක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරසය ආසාදිතය පුද්ගලයින් 448 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 81,769ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?