දේශීය

ජනපතිගේ කාන්තා දින පණිවිඩය

යම් රටක කාන්තාවකට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයකි.ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇත. – ජනපති

‘රටකි – දැයකි – ලොවකි – ඇය’ යන්න තේමා කරගත් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ පණිවිඩය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?