දේශීය

තවත් වෛරස ආසාදිතයින් 321 දෙනෙක් සුවය ලබයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් වෛරස  ආසාදිත පුද්ගලයින් 321 දෙනෙකු අද (15) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 84,969ක් දක්වා ඉහළගොස් තිබෙන බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?