තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 402 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 85,371 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2,335 ක් වේ.
Please follow and like us:
Related