දේශීය

මන්නාරම ජැටිය අසළ බස් රථයක් දුම්රියක ගැටෙයි

තලෙයිමන්නාරම ජැටිය අසළදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් තලෙයිමන්නාරම රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

බස් රථය තුළ සිටි වැඩි දෙනා පාසල් සිසුන් බවත් රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?