දේශීය තවත් ආසාදිතයින් 293 ක් සුවය ලබයි March 21, 2021 admin තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 293 දෙනෙකු අද (21) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 86,759 ක් දක්වා ඉහළගොස් ඇත. Please follow and like us: Related