දේශීය

තවත් කොවිඩ් මරණයක්

ඊයේ (21) තවත් කොවිඩ් මරණයක් මෙරටින් වාර්තා වි ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරන සංඛ්‍යාව 546 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?